
කඩුල්ල කැඩුවාට ඉන්දීය කාන්තා ක්රිකට් නායිකාවට ICC දඩුවම් නියම කරයි(වීඩියෝ)
ICC චර්යාධර්ම සංග්රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය ක්රිකට් නායිකා හර්මන්ප්රීත් කෞර්ට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය(ICC) මීළඟ අන්තර්ජාතික තරග දෙක තහනම් කරමින් දඬුවම් නියම කර ඇත. පසුගිය














