
පකිස්තානය හිරගෙදරක්- මට කන්නත් නැති වුණා-ලීග් තරග විස්තර විචාරයට ගිය නවසීලන්තයේ සයිමන් ඩූල්ගෙන් හෙළිදරව්වක්
2023 පාකිස්තාන සුපර් ලීග් (PSL) තරඟාවලිය අතරතුර බාබර් අසාම් (Babar Azam)ගේ ආත්මාර්ථකාමී තරඟ ප්‍රවේශය පිළිබඳව පෙන්වා දීම හේතුවෙන් පාකිස්තානයේ රැඳී සිටි කාල සීමාවේ දී තමාට

