
‘පිතිකරුවන්ගේ බියකරු සිහිනය’ වනිදු වෙනුවෙන් ICC යෙන් විඩියෝවක්
ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබේ. සියලුම පිතිකරුවන්ගේ බියකරු සිහිනය








