
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නායක ශකීබ් අල් හසන්ගේ ලකුණු 80 සහ පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් ඊයේ පැවැති ආසියානු කුසලානයේ අවසන් සුපිරි හතර වටයේ ගැටුමින් බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව ලකුණු 06 ක පහසු ජයක් ලබාගැනීමට සමත් විය.
ඉරිදා කොළඹදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්රී ලංකාව සමඟ සිය ස්ථානය දැනටමත් වෙන්කරගෙන සිටි ඉන්දියාව, ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලබාගත් ලකුණු 121 තිබියදීත් ලකුණු 266ක ඉලක්කය හඹායෑමට අසමත් විය.
එහිදී මුශ්ෆිසුර් රහ්මන් කඩුලු 03ක් දවාගත් අතර සිය මංගල තරගය ක්රීඩා කළ ටන්සි හසන් සහමෙහෙදි හසන් කඩුලු 02 බැගින් දවාගත්හ.
අවසානයේ ඉන්දියාවට ලකුණු 259කට දැවී ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart