
ශ්රී ලාංකික ක්රීඩකයකුට එරෙහිව ICCය තරඟ පාවාදීමේ චෝදනා ගොනුකරයි
ක්රීඩාවේ දූෂණ විරෝධී සංග්රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) පුද්ගලයන් අටදෙනකුට චෝදනා එල්ලකර ඇත. මෙලෙස චෝදනා එල්ල වූ ක්රීඩකයන් අතර හිටපු














