
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ආබාධයකට ලක් වූ මහේෂ් තීක්ෂණ වෙනුවට පා දඟ පන්දු යවන ක්රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්රී ලංකාව කසුන් රාජිතද අද තරගයට කැඳවා තිබේ.
අක්සාර් පටෙල් වෙනුවට වොෂින්ටන් සුන්දර කණ්ඩායමට කැඳවූ බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ කාසියේ වාසිය ජයග්රහණය කළේ නම් තමන් ද පන්දුවට පහරදීමට අපේක්ෂාවෙන් සිටි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart