
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර චීනයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙල සදහා සහභාගී වන ශ්රී ලංකා පන්දුවාර 20 පිරිමි සහ කාන්තා ක්රිකට් කණ්ඩායම් ක්රිකට් ආයතනය අද නිවේදනය කළේය.
ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතයේ නායකත්වය සහන් ආරච්චිගේට හිමිව ඇති අතර කාන්තා සංචිතයේ නායකත්වය චමරි අතපත්තුට හිමිව ඇත.
ලසිත් කෘෘස්පුල්ලේ, ෂෙවොන් ඩැනියෙල්, අෂේන් බණ්ඩාර, ලහිරු උදාර, නුවනිදු ප්රනාන්දු, නුවන් තුෂාර,වි ජයකාන්ත් වියන්ස්කාන්ත් නම් කළ පිරිමි ක්රිකට් සංචිතයට සහ කාන්තා කණ්ඩායමට චමරි අතපත්තු,හර්ෂිතා සමරවික්රම,සුගන්දිකා කුමාරි,විශ්මි ගුණරත්න වැනි ක්රීඩිකාවන් ඇතුලත්ව සිටිති.
ආසියානු ක්රීඩා උළේල ලබන 23 සිට ඔක්තෝබර් මස 08 වනදා දක්වා චිනයේ හන්ගොසොව් හිදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart