
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන හිටපු සුපිරි පන්දු යැවීමේ ක්රීඩක වකාර් යුනිස් ශ්රී ලංකා කණ්ඩායමේ නවතම විශිෂ්ඨ සොයාගැනීමක් වන දුනිත් වෙල්ලාලගේ ගේ දක්ෂතා ඇගයීමට ලක්කර තිබේ.
දුනිත් මෙන්මශ්රී ලංකාවේ ක්රිකට් අනාගතය හිමි තවත් දක්ෂ ක්රීඩකයකු වන ශරුජුන් ෂන්මුගනාදන් පිළිබඳවද වකාර් යුනිස් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.
“ශ්රී ලංකාවට කිසිදා දක්ෂතාවයෙන් අඩුවක් තිබුණේ නැහැ. මීට වසර කිහිපයකට පෙර මේ කුඩා ශාරුජන්ව මට මුණගැසුණා.” යැයි පාකිස්ථානයේ හිටපු ක්රිකට් ක්රීඩකයා වැඩිදුරටත් පවසයි.
17 හැවිරිදි ෂන්මුගනාදන් මේ වන විට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දඹුල්ලේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දස්කම් දක්වයි.
What a talented and confident young boy #Wellagale One for the future. SriLanka never short of talent, met this little #Sharujan few years back now coming through the ranks quite nicely #WOW? #AllTheBest @OfficialSLC pic.twitter.com/C7wMOvGT0B
— Waqar Younis (@waqyounis99) September 13, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart