
ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරීමට සූදානම් වේ!-ටෙන්ඩර් කේස් එකක්ලු
2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට














