
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රඳවා සිටියදී තුන්වැනි මහලෙන් බිමට පැන බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තිළිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝහලෙන් බැහැර නොකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ මව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා තිබේ.
සැකකරුගේ මව වන දීපශිකා චන්ද්‍රකාන්ති විසින් ඉදිරිපත් කළ මේ මෝසම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ කැඳවන ලදී.
මෝසම වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ චමින්ද අතුකෝරල පවසා තිබුණේ සැකකාර තිළිණ සම්පත්ට ජීවිත අවදානමක් ඇති නිසා මේ ඉල්ලීම සිදුකරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත්වරයා පවසා තිබුණේ ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝගය පරිදි රඳවා ප්‍රශ්න කරන සැකකරුවකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයාබැලීමට අධිකරණයට හැකියාවක් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart