
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල පොලිස් කොට්ඨාසයේ බංගලාවත්ත ප්‍රදේශයේ ඊයේ (15) සවස සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන, අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදු කර තිබේ.
වැටලීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 309කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් කුලියට ගත් නිවසක කාමරයක සඟවා තිබියදී මෙම ගංජා තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 49ක් වන දෙදෙනෙකි.
ඔවුන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart