
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුව තුළ ලිංගික හිරිහැර සහ අයුතු ලෙස සැළකීම පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ සේවිකාවකගෙන් පසුගිය සඳුදා (11) පැය පහකට වැඩි කාලයක් විශේෂ විමර්ශන කමිටුවක් විසින් ප්රශ්න කර තිබේ.
විශ්රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුමගේ සභාපතිත්වයෙන් යුත් ත්රිපුද්ගල කමිටුව පැමිණිලිකාරියගෙන් සවිස්තරාත්මක ප්රකාශය සටහන් කරමින් සිය කටයුතු ආරම්භ කර ඇත.
වසර දහයකට ආසන්න කාලයක් පුරා පැවති බව කියන විෂමාචාර පිළිබඳ එහිදී ඇය සාක්ෂි රැසක් ඉදිරිපත් කර ඇති බව කියනු ලැබේ.
චෝදනා එල්ල වී ඇති අපයෝජනය පිළිබඳ පුළුල් කාලරාමුවක් ස්ථාපිත කිරීමට සහ ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීමට මෙම සැසියේ දී උත්සාහ කළ බව ආරංචි මාර්ග පැවසීය.
වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නිලධාරීන් හතර දෙනා කැඳවීමට පෙර කමිටුව අගෝස්තු 25 වැනිදා දෙවැනි වටයේ ප්රශ්න කිරීම් සඳහා නැවත රැස්වීමට නියමිතය.
දින කිහිපයක විභාගවලින් පසු විනිසුරු අලහප්පෙරුම සිය අවසන් වාර්තාව කථානායකවරයාට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart