
‘පානදුර නිලංග’ගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවිය අවසර දෙයි
අත්අඩංගුවේ පසුවන පාතාල නායක ‘පානදුර නිලංග’ නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබාගැනීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ. කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක














