
RTI එක යටතේ ජනපතිගේ සංචාරක වියදම් ගැන තොරතුරු නොදීපු එකට යූ ටියුබ්කරුවකුගෙන් අභියාචනයක්
පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීය වශයෙන් සිදු කළ සංචාර සහ නවාතැන් වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ ඉල්ලා සිටි













