
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ උත්සවය මීට ටික වේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ යටතේ, කඩවත අන්තර් හුවමාරුවේ සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500 කොටසෙහි වැඩ ද ආරම්භ කෙරේ.
රජය මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක් වෙන් කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ණය පහසුකම් අත්හිටුවීමෙන් පසු මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවන ලදී.
කෙසේවෙතත්, වැඩ නැවත ආරම්භ කිරීම සඳහා චීන අපනයන-ආනයන බැංකුව ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණයක් අනුමත කර ඇත.
2028 මැද භාගය වන විට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර දුර කිලෝමීටර් 37කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart