
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයට හොංකොං අවශ්‍ය රටක් වුවා සේ ශ්‍රී ලංකාවද එය ආදර්ශයට ගෙන කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඉන්දියාව සමග ශ්‍රී ලංකාවට දැනටමත් වෙළඳ ගිවිසුමක් ඇති බැවින් සිදු කළ යුතු වන්නේ ඉන්දියාව සමග එක්ව ගමන් කිරීම බව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ සැබෑ ගෝලීයකරණය යනු එය බවයි.
ඉන්දියාව යනු වර්තමානයේ ලොව සිව්වන විශාලතම ආර්ථිකය හිමි රට බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඔවුන් නුදුරේදීම ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට වනු ඇති බවයි.
මන්ත්‍රීවරයා පැවසුවේ ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීම මෙරට සංවර්ධන ක්‍රියාවලියට වාසිසහගත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart