
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්රී ලංකාව සමාලෝචනය කිරීම 26 වැනිදා
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 2 දක්වා එහි 29 වැනි සැසිවාරය පැවැත්වීමට නියමිතය. කමිටුව එම කාලය තුළ මොන්ටිනිග්රෝ, බෙනින්














