
ලංකාවෙන් ගිය කෙනෙක්ට චෝදනා කිහිපයක් යටතේ බ්‍රිතාන්‍යයේ දී නඩු වැටෙයි
නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වීම සහ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 37 හැවිරිදි පුද්ගලයකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට පමුණුවා තිබේ. සවුත්හැම්ප්ටන් හි පුද්ගලයකුට














