
ඉමියුනොග්ලොබුලින් නඩුව අහන්න නව විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි ඉල්ලීමක්
ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් එන්නත් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම














