
ශෂීන්ද්‍රගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි-ආයෙත් ඇතුළට යවයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය














