
පොහොට්ටුවේ මනම්පේරිගේ ඔත්තුවකින් මිද්දෙණියෙන් ආයුධ සොයාගනී-රත්තරන් මැගසිනුත් හමුවෙයි
අත්අඩංගුවේ සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී සම්පත් මනම්පේරිගෙන් ප්රශ්න කිරීමේදී ලද තොරතුරු මත රන් ආලේපිත උණ්ඩ රඳවන(මැගසින්) ඇතුළු අවිආයුධ සොයාගෙන තිබේ.














