
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උණවටුන, රූමස්සල ප්රදේශයේ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ජර්මානු ජාතිකයින් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම ඊයේ (21) අලුයම සිදුවී ඇති බව වාර්තා වේ.
ජර්මානු සංචාරකයන් සංචාරක පොලිසියට ලබාදුන් ප්රකාශවලට අනුව, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් තමන්ගේම ත්රිරෝද රථය අසල නවතා ඔවුන්ට පහර දී ඇත.
උණවටුන සංචාරක පොලිසිය කඩිනමින් ක්රියාත්මක වී සිද්ධිය වාර්තා වූ වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හබරාදුව පොලිසියට භාර දී ඇති අතර අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart