
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය විසින් ඊයේ (19) දින කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා හමුවට ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන බවයි.
තවද ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය මෙහිදී අධිකරණය හමුවේ පැවසීය.
මෙහිදී මහේස්ත්රාත්වරයා රඳවාගෙන සිටින මෙම සැකකරු මහේස්ත්රාත්වරයකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි පොලීසියෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොටුව මහේස්ත්රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක්කර තිබෙන බවයි.
ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර එහි ප්රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart