
මාළිමා ආණ්ඩුව ගෙනැවිත් ඇති නව ආරක්ෂක නීති සම්බන්ධ ගැටලු පිළිබඳව සජිත් තානාපතිවරු දැනුවත් කරයි
රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නීති සම්පාදනයන් සම්බන්ධයෙන් පවතින දැඩි කනස්සල්ල පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ පිහිටි රාජ්‍ය














