
සැකකරුවන් එක්ක පොලිසිය ‘මිඩියා ෂෝ’ දාන එක ගැන නීතිඥ සාලිය පීරිස් අනතුරු අඟවයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින්














