
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්රියේ පානදුර දකුණ වලාන පාරේදී පහරදීමකින් 29 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා විය.
පොලිසියට අනුව, වින්දිතයා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව ප්රකාශ විය.
මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයකු තියුණු ආයුධයකින් වින්දිතයාට පහර දී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart