
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියෙකු දෙසැම්බර් 5 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිල වාහන පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සඳහා පෞද්ගලික රක්ෂණ සමාගමකින් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම වාර්තා සැපයීම මගින් සමාගමට නීතිවිරෝධී ලෙස ප්රතිලාභ ලබා දී රජයට මූල්‍යමය පාඩු සිදුකළ බව කියනු ලැබේ.
රජයේ රසපරීක්ෂකවරයකු ලෙස සේවය කළ සැකකාර ඩී. එච්. එල්. ඩබ්ලිව්. ජයමාන්න, මූල්‍යමය වාසි සඳහා ව්‍යාජ වාර්තා සැපයීම සඳහා තම නිල තනතුර අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇත.
ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, දෙසැම්බර් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart