
පොලිස් අණ නොතකා ධාවනය කළ වැන් රථයට වෙඩි | පොලිසිය හඹාගොස් බිමත් රියදුරු අල්ලයි(වීඩියෝ)
පොලිසියේ අණ නොතකා වෑන් රථයක් ධනවනය කළ පුද්ගලයකු හඹාගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. ලුහුබැඳීම අතරතුර වෑන් රථයට පොලිස් නිලධාරීන් වෙඩි තබන ආකාරයද ඊට අදාළ














