
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් ජලයෙන් යට වූ හෝ ජලයේ ගසාගෙන ගිය වාහන පූර්ණ පරීක්ෂාවකින් තොරව කිසිදු හේතුවක් මත පණනොගන්වන ලෙස රථවාහන ඉංජිනේරු ආචාර්ය නුවන් මදනායක පවසයි.
ජලයෙන් යට වූ වාහන පණනොගන්වා කාර්මික ස්ථානයකට ගෙනගොස් පළමුව සුද්ධ පවිත්ර කර, එහි සියලු ‘ඔයිල්’ වර්ග (තිරිංග, පවර් ස්ටියරින්, ගියර් ඔයිල්, එංජින් ඔයිල් ඇතුළු) ඉවත් කර, ඒවා සුදු පැහැ ගැන්වී ඇත්නම් එංජිම පූර්ණ පරීක්ෂණයකට භාජන කළ යුතුයැයිද ඔහු සඳහන් කරයි.
එමෙන්ම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී දින 2-3ක් පමණ තිබුණු වාහනවල එංජිම හා ගියර් පෙට්ටිය යථා තත්ත්වයකට පත් කළ හැකි නමුත් එහි විද්යුත් පද්ධතිය කිසිසේත්ම භාවිත නොකළ යුතු බවද ඔහු පෙන්වාදෙයි.
තාවකාලිකව එය යථා තත්ත්වයට පත්වුවද ඉදිරියේදී විඛාදනයට බඳුන් වී, විශාල ගාටලු ඇති විය හැකි බැවින් වාහනය රක්ෂණ සමාගම් හරහා භාවිතයෙන් ඉවත් කිරීම හෝ තුන්වැනි පාර්ශ්වයේ රක්ෂණයක් ඇත්නම් විද්යුත් පරිපථ සම්පූර්ණයෙන්ම යළි සකස් කළ යුතු බවද ඔහු ප්රකාශ කරයි.
එමෙන්ම වාහන පැද්දුම් පද්ධති (සස්පෙන්ෂන්) හා සම්බන්ධිත ග්රීස් සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුතින් යෙදීමත් ඒවායේ රබර් කොටස් නැවත යෙදීමත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart