
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන 20 වැනි කණුව අසල දුරකථන කණුවක තිබී ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සොයාගත් ආයුධ අතර පතොරම් හතරක් සහිත මයික්‍රෝ පිස්තෝලයක් සහ විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් ඇතුළත් බවයි.
වළාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) උදෑසන සිදුකරන ලද සෝදිසියකදී මෙම ගිනිඅවි සොයාගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart