
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට හදිසි සහන සැපයුම් එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තමිල්නාඩු රජයට ස්තූති කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසන්නේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් සමග කළ දුරකථන සංවාදයකදී රජයේ කෘතඥතාව පළ කළ බවයි.
අවතැන් වූ පවුල්වලට උපකාර කිරීම සඳහා තමිල්නාඩුව සහල්, ධාන්‍ය වර්ග, කිරිපිටි, සීනි, ඇඳුම් පැළඳුම් සහ බ්ලැන්කට් ඇතුළු මානුෂීය ආධාර මෙට්‍රික් ටොන් 950ක් එවා තිබිණි.
සහනාධාර චෙන්නායි සහ තූතුකුඩි වරයන්ගේ සිට ඉන්දීය නාවික හමුදා යාත්‍රාවලින් යොමුකර තිබිණි.
දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ ඉන්දියාවේ සහයෝගීතාවය මෙම සහයෝගයෙන් පිළිබිඹු වන බව පැවසූ හේරත් ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කර තිබේ.
යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් ඉදිරියට යත්ම දෙරට අතර හොඳ හිත සහ සහයෝගීතාව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart