
අනියම් සැමියාට පහර දී වස පොවා මැරුවා කතක් අල්ලයි | නංගිලා දෙදෙනා සමග සොහොයුරාත් අත්අඩංගුවට
දොඹගහවෙල මහඅරාව ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයකු දොඹගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන














