
නව ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත සූදානම් | වැරදි සඳහා දැඩි දඬුවම් සහ විශාල දඩ මුදල්
යෝජිත ත්රස්ත විරෝධී පනත යටතේ, ත්රස්තවාදී ක්රියාවක් සිදු කරන්නන්ට මහාධිකරණ නඩු විභාගයකින් පසු වසර විස්සක සිර දඬුවමක සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා දැඩි දඬුවම්














