Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා පිහිටුවන ලද රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුවේ පිහිටි ලක්බිම සහල් මිල්ස් (පෞද්ගලික) සමාගම රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සිදුකර ඇත.
අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන විසින් අද (13) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත මෙම පරිත්‍යාග චෙක්පත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart