
ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ගේ පින්තූර-වීඩියෝ ප්රසිද්ධ කරන්න එපා – රජය දැනුම්දෙයි
දිත්වා සුළි කුණාටුවෙන් පසුව බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන හෝ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්ය හෝ ප්රධාන ධාරාවේ ජනමාධ්ය වේදිකා හරහා බෙදාහැරීමෙන්














