
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශීය විස්කි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (13) අලුයම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයකු වන සැකකරු අලුයම 12.30ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ EK-648 ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණ තිබේ.
ගුවන්තොටුපළෙන් පිටව යන අතරතුර ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ රුපියල් 800,000ක් පමණ වටිනා විස්කි බෝතල් 69ක් සොයා ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර දෙසැම්බර් 15 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart