
සීතාවක ප්රාදේශීය සභාවේ වැඩ ඉක්මනින් පටන් ගන්නැයි බලධාරීන්ට ඉල්ලීමක්
මාස තුනකට වැඩි කාලයක් තිස්සේ පිහිටුවා නොමැති සීතාවක ප්රාදේශීය සභාව ස්ථාපිත කිරීම සඳහා රැස්වීමක් කැඳවන ලෙස එම ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.














