
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුගිරිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (11) වරෙන්තු 88 ක් මත අවශ්‍යව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත අතුරුගිරිය පොලිස් කොට්ඨාශයේ ගජබා මාවත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වාද්දුවේ පදිංචි 56 හැවිරිදි සැකකරු විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන්ට වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩු කිහිපයක් සම්බන්ධයෙන් මොරටුව, ගාල්ල, වරකාපොළ සහ පානදුර මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබේ.
අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart