
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට තෙල්දෙණිය පොලිසිය සමත් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන්ය.
තෙල්දෙණිය පොලිස් කොට්ඨාසයේ වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවති මෙම උත්සවය අද (13) අලුයම වැටලූ බව පොලිසිය පැවසීය.
මෙහෙයුම අතරතුර, පොලිසිය සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම්4,134ක් සහ හෂිෂ් මිලිග්‍රෑම්1,875ක් සොයා ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart