
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය කරල්ලියද්ද නව නගරයේ, වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක අයිෂ්,කුෂ්,හෙරොයින් සහ ත්‍රිල් නමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් ආපදා සමයේ මත් සාදයක් පවත්වමින් සිටි මහනුවර දේශපාලනඥයකුගේ දියණිය ඇතුළු 27 දෙනා ඇප මත මුදාහැරීමට අධිකරණය ඊයේ සවස නියෝග කළේය.
සාදයට සහභාගී වූ තරුණ තරුණියන්ගෙන් 27 දෙනකුගෙන් යුත් කණ්ඩායම තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් මත් ද්‍රව්‍යයද සමග සැකපිට අත්අඩංගුවට ගත් අතර, ඒ අතර මහනුවර ප්‍රාදේශීය ප්‍රබල දේශපාළනඥයෙකුගේ (24) හැවිරිදි දියණියක ද සිට ඇති අතර ඇය මහනුවර බාළිකා විදුහලක ආදී සිසුවියක් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මත් සාදය පවත්වා ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සන්නිවේදනය කර ඒකරාශී කරගත් තරුණ තරුණියන් පිරිසකි.
වැටළීමේදී අත් අඩංගුවට පත් තරුණ තරුණියන් කොළඹ සහ මහනුවර පදිංචි කරුවන් බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් සියලු චෝදනාවලට වරද පිළිගැනිමෙන් පසු ඇපමත මුදාහැර තෙල්දෙණිය පොලිස් මූලස්ථානය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් තිබේ.
මෙම තරුණ කල්ලියට මත් ද්‍රව්‍ය සැපයූවන් පිළිබඳවද සෙවිමට පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart