
නිලධාරියෙක් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයෝ පහක් මත්තල එයාපෝර්ට් එකේ මුව දඩයමේ ගිහින් මාට්ටු | කෑම්ප් එකේම බිස්නස් එක කරලා
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ පරිශ්රයේ සැරිසරන මුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මත්තල ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියකු ඇතුළු ශ්රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් පස්දෙනෙකු














