
කොල්ලුපිටියේ ගණිකා නිවාසයකදී රටවල් තුනක කතුන් 10ක් අත්අඩංගුවට
ආයුර්වේද සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බව කියන පරිශ්රයක් වටළා රටවල් තුනකින් පැමිණි විදේශීය කාන්තාවන් 10 දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන














