
දොස්තර කෙනෙක්ට ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න බෑ | GMOA එක වහාම විශේෂඥ වෛද්‍යවරුන්ව මුලස්ථානයට කැඳවයි
2026 අයවැය යෝජනාවලියේ ඇතැම් අන්තර්ගතයන් හමුවේ වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය අංශය මුහුණ දෙන අසාධාරණකම් පිළිබඳව එම ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් අතර පුළුල් කනස්සල්ලක් ඇතිකර තිබේ.














