
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ක්රියාත්මක කුලී රථ සේවාවක් වන PickMe පවසන්නේ, තම රියදුරන්ට ආරක්ෂාව සහ සාධාරණ ලෙස නීතිය ක්රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
ජනප්රිය සංචාරක ප්රදේශවල තරඟකාරී සේවාව නැවැත්වීමට tuk-tuk රියදුරන් කණ්ඩායමක් විසින් PickMe රියදුරන්ට පහර දී බිය ගැන්වූ බවට වාර්තා වූ සිදුවීමෙන් අනතුරුව මෙම ඉල්ලීම සිදුකර තිබේ.
කෙසේවෙතත් PickMe සමාගම පවසන්නේ, මෙම ඉල්ලීම ඇල්ල සහ අනෙකුත් සංචාරක ස්ථානවල ඇති වූ කනස්සල්ලට පත්වන සිදුවීම් වලින් පසුව සිදුකළ බවයි.
යෙදුම් භාවිත කරන රියදුරන්ට ශාරීරිකව ප්රහාර එල්ල කර, ඔවුන්ගේ දේපළවලට හානි සිදුකර, පොදු මාර්ග භාවිත කිරීම නීතිවිරෝධී ලෙස අවහිර කර ඇතැයි ද එම සමාගම චෝදනා කරයි.
මෙම ප්රහාර බොහොමයක් රූගත කර අන්තර්ජාලය හරහා සංසරණය වු බවද PickMe සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart