
කොළඹ උතුරු වරාය ව්යාපෘතිය පටන්ගන්න වෙන්නේ 2027දී – ගංවතුර වාර්තාව ලැබෙන්න තව අවුරුද්දක්වත් යනවලු
කොළඹ උතුරු වරාය ව්යාපෘතිය සඳහා අවශ්ය කර තිබෙන කැළණි ගඟේ ගංවතුර තත්ත්වය පිළිබඳ අධ්යයන වාර්තාව ලැබීමට තවත් වසරක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා














