
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින් දැඩි ජාතිවාදී සහ ශ්රී ලංකා විරෝධී දේශපාලනයක නිරතවන දකුණු ඉන්දීය සිනමා තාරකාවක් වන තලපති විජේට සුභ පැතුම් එක් කර ඇත.
සිය X ගිණුමේ සටහනක් තබමින් නාමල් මෙසේ පවසා ඇත.
“තලපති විජේ සැමවිටම මගේ ප්රියතම රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා ගමන සහ ඔහු රිදී තිරයට ගෙන ආ ශක්තිය සැබවින්ම විශේෂ සහ අමතක නොවන ඒවා වේ. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කර නව ගමනකට පිවිසෙන විට, සිනමාවට නිසැකවම ඔහුගේ පැමිණීම සහ ජවය මගහැරෙනු ඇත. ඔහුට සාර්ථකත්වය සහ ඉදිරි සෑම දෙයකම සුභ පැතුම්.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart