
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සඳහා වෙන්කරන ලද ඉඩම පසුගියදා ඇතිවූ ගංවතුර සමයේදී ජලයෙන් යටවී ඇති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් ජනමාධ්‍ය වෙත පැවසීය.
“ඉඩම ජලයෙන් යට වූ අතර පරිසර විශේෂඥයින් පවසා ඇත්තේ එම ඉඩම ක්‍රිකට් ක්‍රීඩාංගණයට සුදුසු නොවන බවයි. එබැවින් ව්‍යාපෘතියට විරෝධතා පවතිනවා” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ හත්වැනි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා මුල්ගල මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තබන ලදී.
ක්‍රීඩාංගනය අක්කර 48 ක ඉඩමක ඉදිකිරීමට නියමිතව තිබේ.
එය මීටර් 80 ක සීමාවක් සහිත තණතීරු දහයකින් යුක්ත වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart