
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙසැම්බර් 24 සිට 27 දක්වා වෙරළබඩ කලාප කිහිපයක සිදුකරන ලද ජීවිතාරක්ෂක මෙහෙයුම් අතරතුර, ශ්රී ලංකා වෙරළාරක්ෂක බලකාය දියේ ගිලෙමින් සිටි දේශීය හා විදේශීය සංචාරකයන් දස දෙනෙකු බේරාගැනීමට සමත් වී තිබේ.
ගල්කිස්ස, බලපිටිය, මිරිස්ස සහ නිලාවැලි ඇතුළු ජනප්රිය වෙරළ තීරයන්ගේ මෙම මෙහෙයුම් සිදුකර තිබිණි.
බේරා ගත් අයගෙන් හත් දෙනෙකු රුසියාව, යුක්රේනය සහ ජෝර්දානය යන රටවලින් පැමිණි විදේශීය ජාතිකයන් වූ අතර තිදෙනෙකු වයස අවුරුදු 14ත් 50ත් අතර දේශීය සංචාරකයන් බව පැවසේ.
2009 දී බලකාය ස්ථාපිත කළ දා සිට, වෙරළාරක්ෂක බලකාය විදේශිකයන් 1,160ක් ඇතුළුව ජීවිත 2,500කට වැඩි ප්රමාණයක් බේරාගෙන ඇත.
ශ්රී ලංකාවේ වෙරළ තීරයේ ආරක්ෂාව සහතික කිරීමේදී එම බලකාය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart