
සුළිකුණාටුවෙන් නිවාස අහිමිවූ අය වෙනුවෙන් නව නිවාස ඉදිකිරිම හෙට ජනපති ප්රධානත්වයෙන් ඇරැඹේ
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති














