
කසිප්පු විෂ වී 6 දෙනෙක් මියයෑම – ප්රධාන සැකකරු රඳවාගෙන ප්රශ්න කෙරේ
නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු රෝහල් ගතකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි. පොලිසිය පවසන්නේ














